Saturday, November 23, 2024

පුත්තලම රෝහල් කාර්්‍ය මන්ඩලයට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාගයක්

Must read

image_ea5e1a51f8පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා අත්‍යඅවශ්‍ය  සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් කරුවලගස්වැව මින්රා ගාමන්ට් ආයතනය විසින් පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත ලබාදීම අද (23) සිදුකෙරිණි. කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතාගේ ඉල්ලීමක් පරිදි මින්රා ගාමන්ට් ආයතනය  විසින් මෙම සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල තොගයක්   පරිත්‍යාග කර

ඇත.

image_f2e530b62c


ඡායාරූප උපුටාගැනීම – ලංකාදිප

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article