අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රසල්ස් සංචාරය කල් දමා ඇති බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව India today සදහන් කරයි. ඉන්දියාව-යුරෝපා සංගම් සමුළුව, MEA හි නිල ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය අනුව සමුළුව පහසු දිනයකට නැවත සකස් කර ඇති අතර එය තවමත් නිශ්චය කර නොමැති බවයි. ඉන්දියා-යුරෝපා සංගම් සමුළුව මේ වසරේ මාර්තු 13 වන දින බ්‍රසල්ස් හි යුරෝපා සංගම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම කොරෝනා වෛරසය නිසා ඇතිවී තිබෙන අවධානම නිසා අදාළ රටවල නියෝජිතයින් අන්රටවලට තිබිය යුතු ගෞරවය හේතුවෙන් රටවල් අතර සංචාරය කිරීම නවත්වා ඇති බවත් ඔහු සදහන් කර තිබේ.