(10.00am) ලංකාවේ සංචාරයක නිරතව සිටියදී නව කොරෝනා වෛසරය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර ඇත්තේ , ඇයට හෙට දිනයේ රෝහලෙන් පිටව යා හැකි බවයි.