(10.15am) සමාජ මාධ්‍ය ඔස්සේ හෙළදරව් කළ නිකවැරටිය නෑබඩෑව ප්‍රෙද්ශයේ ‘බුද්ධී’ ගොවිපොලේ දී සාහසික අන්දමින් සුනඛයෙකු මරා දැමූ පුද්ගලයා පසුගිය 19 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පුද්ගලයා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර ලබන මස 03 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගතකොට තිබේ.
නිකවැරටියේදී සුනඛයෙකු මරා දැමූ පුද්ගලයා තවමත් නිදැල්ලේ