Sunday, November 24, 2024

පිලිපීනයේ ‘ටාල්‘ ගිණි කන්ද දුම් දමයි – අනතුරුදායක පිපිරීමක් අත ලඟ

Must read

received_482818529311599පිලිපීනයේ  දූපතක පිහිටි ටාල් ගිනි කන්ද  ඊයේ ඉරිදා යෝධ අළු පිහාටුවක් නිකුත් කළ අතර ශබ්ද නගා කම්පන ද වාර්තා විය. මෙම  ගිනි කන්දෙන් ලාවා පිටවීම ආරම්භ කර ඇති අතර  “අනතුරුදායක පිපිරීමක්” “පැය හෝ දින ඇතුළත” සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත. අද (13) පාන්දර වනවිට ටාල් ප්‍රාන්තයේ  ලාවා ටාල් ගිනි කන්දෙන් ගලා ඒමට පටන් ගෙන ඇත. වෙස්මුහුණු පැළඳීමට නිවැසියන්ට ලැබුණ අතර ලාවා අළු අසල ප්‍රදේශ කිහිපයකට වැටී ඇත. මෙට්රෝ මැනිලාහි පදිංචිකරුවෙකු පැවසුවේ වෙළඳසැල් වෙස් මුහුණු නැති වී ගොස් ඇති බවයි.
මෙම දූපත සංචාරක කලාපයක් වන අතර එහි සංචාරය කිරීමට තිබූ ගුවන් ගමන් සියල්ල අවලංගුකර තිබේ._110485981_hi059113934 _110485565_hi059108747ලාවා අළු වලින් වැසුණු පක්ෂයෙක්
e01c3c16-b1d0-49c7-9c93-db31c0b2f95f_wide_fallbackhttps://twitter.com/i/status/1216595707139887105

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article