ඉතියෝපියාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස ෂේල්-වෝක් සේවිඩ් තේරී තිබේ.
ෂේල් -වෝක් මහත්මිය ක්රියාකාරී දේශපාලනය තුළින් සිය ගමන්මඟ නිර්මාණය කරගත් කාන්තාවක් වන අතර ඇය දැන් අප්රිකාවේ පළමු කාන්තා රාජ්ය නායිකාව බවට පත්ව ඇත
දිවුරුම් දීමෙන් පසු ජනාධිපති සහල්-වෝක් සේව්ඩ් ස්ත්රී- පුරුෂ සමානාත්මතාවය යථාර්ථයක් බවට පත්කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන බවට පොරොන්දු දී ඇත.