Sunday, November 24, 2024

තහනම් කාලයේ ඇල්ලූ පොකිරිස්සන් මුහුදට

Must read

image_d7b5c8f306
ඡායාරූප – ලංකාදීප
(10.35am) පොකිරිස්සන් ඇල්ලීම පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස තුළදී නීතියෙන් තහනම් වන අතර

 ළඟ තබා ගැනීමල ප්‍රවාහනයල අළෙවි කිරීම  හා අපනයනය කිරීමද සපුරා තහනම් වේ.
 තහනම නොතකමින්  ඇල්ලු පොකිරිස්සන් 100 කට අධික  සංඛ්‍යාවක් මුහුදට මුදා හැරීමට කටයුතු පුත්තලම ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිඛේ.

 29 වනදා කරන ලද වැටලීමකින්   මුහුදේ කූඩු තුළ සගවා සිටියදී නාවික හමුදා නිලධාරින් හා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම පොකිරිස්සන් සොයාගෙන තිඛේ.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article