(6.46am)වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ රැස්වීම් වාර්තා කිරීම දේෂ සහිත බව වාර්තා වේ. මේම ගැටළුව 2019 වසරේ මුල සිටම පැවති බවත් එය තවමත් නිවරදි වී නොමැති බවත් විපක්ෂ මන්ත්රීවරයෙකු වයඹ ටුඩේ වෙබ් අඩවියට පැවසීය. සභා රැස්වීම අවස්ථා වලදී ආණ්ඩු පක්ෂය හැර අනෙක් පාර්ශව විසින් මතුකරන විරෝධයන් හා එකග නොවීම් විශේෂයෙන්ම වාර්තා වේ සදහන් නොකර පැහැර හරින බවත් මෙය අත්වැරැද්දක් නොව හිතාමතා සැලසුම් කර සිදුවන්නක් බවටද ඉගි පහළ වී තිඛේ.