(9.11am) එක්සත් ජාතික පක්ෂ පා.මන්ත්රී ශාන්ත කුමාර අඛේසේකර මහතා සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔක්තෝම්බර් 17 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට පෙර සිදුකරන හලාවත මහඅධිකරණය විසින් ඊයේ (10) නියෝග කරන ලදී. පෙර වැරුද්දකට පැවති නඩු දිනවලදී අධිකරණයේ පෙනී නොසීටීම නිසා ඔහුට මෙසේ වරෙන්තු නිකුත් කර තිබූ බව වාර්තා වේ.