Saturday, September 21, 2024

රංජිත් සොයිසා අයවැය පරාජය කිරීමට සැරසෙයි

Must read

මෙවර අයවැය විපක්ෂය එක්වී පරාජය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පවසයි.
ඔහු පවසන්නෙ මෙම අයවැයේ විශාල පරතරයක් ඇති බව හා ආණ්ඩුවට එය සම්මත කරගැනීම අභියෝගාත්මක බවයි.

image_6fcf23c09f

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article