පොසොන් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුරය සහ මිහින්තලේ පුදබිම් ආශ්රිතව වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන් ,ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්රියාත්මක කරන විශේෂ දුම්රිය සේවාවන් අද (25 දා) සිට ආරම්භ වෙයි. ලබන 28 වැනිදා දක්වාම ක්රියාත්මක වන විශේෂ පොසොන් දුම්රිය සේවා කාලසටහන පහත දැක්වෙයි.
මූලාශ්රය – දිනමිණ