සිය වැටුප් ගැටළුවට තවදුරටත් විසදුම් ලබානොදීමට විරෝධධය දැක්වීමක් වශයෙන් දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් එළඹෙන 26 වනදා දක්වා දින දෙකක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
ඔවුන්ගේ මෙම තීරණය මේ වන විට ජනාධිපති සිරිසේන මහතා වෙත ලිපියකින් දැනුම් දී ඇතැයිද දුම්රිය සංගම් පවසයි.