කොරෝනා ආසාධිතයින් 02 කු හදුනා ගැනීමත් සමග හලාවත පොලීස් අධිකාරී කාර්යලය සහ පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරීන් 32 කු නීරෝධානයන සදහා යොමු කර ඇත.
කොක්කාවිල පිහිටි නීරෝධායන මධ්‍යස්ථානය තුළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකු නීරෝධායනය වෙමින් සිටින අතර,නිලධාරීන් 23 කු ඔවුන්ගේ නිවෙස් වල ස්වයං නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇත.
හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු කොරෝනා ආසාධිතයින් බවට පසුගිය සතියේ වාර්තා විය.
ජුඩ් සමන්ත.