මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි නුවන් මෙන්ඩිස් මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.
මාදම්පේ සිට සිය යතුරු පැදියෙන් සුදුවැල්ල පැලවත්ත සිය නිවස බලා කුලියාපිටිය මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී කුඩා ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති අතර රෝහල් ගතකල පසු ඔහු මිය ගිය බව පොලීසිය පවසයි.
හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට
