ඊයේ ( 27) කොළඹල වරාය පිවිසුම අසලදී හදුනානොගත් පිළිබදව කොළඹ වරාය පාලන අධිකාරිය විසින් සොයාගෙන තිඛේ. මෙම මළ සිරුර වරාය පිවිසුම අසල මුහුදේ පාවෙමින් තිබී ඇති අතර මළ සිරුර නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත. මෘත දේහය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ වරායල පොලිසිය විසින් සිදු කරනු ලබයි.