සේවක වර්ජන අස්සේ තැපැල් ගාස්තුවත් ඉහළට !
2018 ජූනි මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය ලිපියක් යැවීමට අයකෙරුණු රුපියල් 10 ක මුදල නව සංශෝධනයට අනුව රුපියල් 15 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අනෙකුත් සියලුම තැපැල් ගාස්තුද ඉහළ ගොස් තිබේ. නව තැපැල් ගාස්තු පහත දැක්වෙයි.
- Advertisement -
- Advertisement -