කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම මූලික කරගෙන මහ මග ගමන් කරන පුද්ගලයින් හට මුව ආවරණ බෙදා දීමේ වැඩ සටහනක් මාදම්පේ සෙඩෙක් ආයතනය විසින් පසුගියදා සිදු කරන ලදි.හලාවත සිට වෙන්නප්පුව දක්වා පැවති මෙම වැඩ සටහනේදී මුව ආවරණ රැසක් බෙදා දීමට සෙඩෙක් සාමාජිකයින් කටයුතු කරන ලදි.





ඡායාරූප – ජූඩ් සමන්ත.