පසුගිය දා පැවති වෙන්නප්පුව සින්දාත්‍රිය සිඳුකුමරි විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වුණ අතර එම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාද සහභාගී විය. එහි ජයග්‍රහණ සංකේත ප්‍රධානය පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා අතින් අවස්ථාවන් පහත දැක්වේ.
සිඳුකුමරි විද්‍යාලයේ ක්‍රීඩා උළෙලේ ජය සංකේත ප්‍රධානය චිත්‍රාල් ප්‍රනාන්දු අතින්
