ස්විස්ටර්ලන්තයේ යේ සිට පැමිණි පූජකවරයාගේ ආගමික වතාවත් වලට සහභාගී වූ පුද්ගලයෙකු වෙසෙන පූම්පුකදර් ගම්මානයේ විෂබීජ විෂබීජහරණය කිරීම අද පෙරවරුවේ දී ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලදාරීන් විසින් සිදුකරන ලදී.
යාපනය ආරියලෙයිහි පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා පලාලි නිරෝධයාන මධ්‍යස්ථානයේ රඳවා තිබේ. ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ නමස්කාරයට සහභාගී වූ පූම්පුහාර් ගම්මානයේ පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
තොරතුරු සහ ඡායාරූප
https://northceylon.com/