Saturday, November 23, 2024

සමස්ථ ලංකා ගොවි සම්මේලයේ සභාපති හලාවත ප්‍රදේශයේ කීර ගොවීන් හමුවෙයි

Must read

56

අද හලාවත ප්‍රෙද්ශයේ  ගොවි ජනතාව හමවිමට සමස්ථ ලංකා ගොවි සම්මේලයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැමිණෙන ලදී.  වර්තමානයේ පවතින පොහොර හිගය හේතුවෙන් ගොවීන් පීඩාවට පත්වී සිටින බවත්,මෙම තත්ත්වයට රජය කඩිනමින් විසදුමක් ලබා නොදුන හොත් ගොවීන් සමග එක්ව දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බව  සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය. පොහොර හිගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින හලාවත ප්‍රදේශයේ කීර සහ පලා ගොවීන් හමුවට පැමිණි අවස්ථාවේ සභාපතිවරයා මේ බව කියා සිටියේය.

40


 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article