Sunday, January 19, 2025

සංචාරකයින්ගේ සිත්බදින බංගලාදේශයේ පාවෙන පළතුරු වෙළඳුන්

Must read

බංගලාදේශයේ  ජාලෝකති  දිස්ත්‍රික්කය බැරිසල් පළාතේ පිහිටා ඇති අතර  සංචාකයින්ගේ සිතබැදගත් කාරණ රැසකින් සමන්විත නගරයකි. ජලෝකති හි පේර වතු මෙන්ම පේර සමග බැදී ඇති වැසියන්ගේ ජිවනෝපාය ඉතා වැදගත් කාරණයකි.  එහි වැසියන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයන් ගංගා හා ඇල මාර්ග ආශ්‍රිතව සැකසි තිබේ. එහි ඇති වියදම් අඩුකම සංචාරකයින්ට මෙන්ම රටවැසියන්ටද මහත් සහනයකි. ජලමත පාවෙන වෙළදපොළක් වන ජාකොති දිස්ත්‍රික්කයේ ජල ප්‍රවාහනය ප්‍රධාන ආකර්ෂණයකි.

විවිධ බෝට්ටු සහ විවිධ වර්ගයේ එන්ජින් බෝට්ටු මගින් මිනිසුන්ට අඩු වියදමකින් ගමන් කළ හැකියි. ජලාකාති , බැරිසල් වැනි සුන්දර ගංගා සහ ඇළ මාර්ග මෙම ප්‍රවාහනය සඳහා ප්‍රසිද්ධය. සංචාරකයින්ට බෝට්ටු හරහා ගමන් කිරීම සතුටකි.  මෙම නගරයේ ඇති පාවෙන වෙළදපළට පළතුරු රැගෙන එන්නේ ද මෙම ඇල මාර්ග හරහායි. බැරිසල් පළාතේ මෙම පේර වතු හා පාවෙන වෙළදපොළ විදේශිකයින්ගෙන් පිරී තිබේ.

වෙළදපළට යැවීම සදහා බංගලාදේශයේ කම්කරුවන් ජාලෝකති හී පේර වතු වලින් පේර නෙලන ආකාරය  එම්.ඩී. මෝසෑම් මෝස්ටාකිම්  ඡායාරුපගතකර ඇති අතර  ඔහුගේ flicker ගිනුමෙන් මෙම ඡායාරෑප උපුටාගන්නා ලදී.

Moazzem Mostakim20737468106_78b19ab390_h
20754319502_5e5ba8d02a_b

20763728905_df9bdc3835_b

20770671491_177ee50de7_h

20142770523_81daa42a7d_b

20575763140_138bce748a_h

20142787123_1aa5bea9e9_h

20575758038_31f521092a_h

20576967769_ad99bd73e1_h

20754315732_1607cb6798_h

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article