ශ්‍රී සුභ නව වසරක් වේවා !!!

උදා වූ 2017 වසර සාමය, සතුට, නිරෝගිකම සහ සාර්ථකත්වය පිරුණු ,
හැමකල්හිම යහපත් දෑ ඇසෙන, පෙනෙන , කියැවෙන සහ ලියැවෙන ,
බලාපොරොත්තුවේ නව වසරක් වේවායැයි
අප සතු ඉහළම වත්කම වන අපගේ සහෘද පාඨක හිතවතුන් ඇතුලු සියලු ලක්වැසියන් වෙත
වයඹ ටුඩේ වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩලය විසින් මෙලෙස සුභ ප්‍රාර්ථනා කරයි !
- Advertisement -
- Advertisement -