වෙන්නප්පුව සතිපොළේ කප්පම්කරුට එරෙහිව ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ??

(10.30am)වෙන්නප්පුව සතිපොළේ  සිදුකරන කප්පම් ගැනීමකට එරෙහිව සමස්ත ලංකා සතිපොළ වෙලෙඳුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත  පැමිනිල්ලක්යොමුකර තිබේ. මෙම පැමිනිල්ලේ පිටපතක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවටද එවා ඇත.  වෙන්නප්පුව සතිපොළේ වෙළෙදුන්ගෙන් නීත්‍යානුකූල  අයකිරීම් වලට අමතරව කප්පම් ගැනීමක් සිදුකරන බවත් මෙම ප්‍රශ්නයට මැදිහත්වන ලෙසත් මෙම ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර ඇති බව වාර්තා වේ. වෙන්නප්පුව සති පොළ පවත්වාගෙන … Continue reading වෙන්නප්පුව සතිපොළේ කප්පම්කරුට එරෙහිව ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ??