Saturday, September 21, 2024

වෙන්නප්පුව නගරයේ පදිකයන් මාරුවුන සුදු  ඉර කෝ ?

Must read

වෙන්නප්පුව නගරයේ පාර පළල් කර තාර දමා ඇත.එය ඉතා හොඳය.එහෙත් නරක දෙයක්ද ඇත.

පදිකයන්ට මාරුවිම සඳහා නගර මැද තිබුන පදිකයන්ට මාරුවිම සඳහා තිබුන සුදු ඉර කඩිනමින් සකස් කිරිම තවමත් සිදුව නැත .

අඟහරුවාදා අද පොල දවසයි.විශාල පදිකයන් පිරිසක් මාරුවන දවසකි අනතුරුදායකයි.

බලධාරින්ගේ හැකි ඉක්මනින් මේ ගැන අවධානය යොමුකළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article