Thursday, November 21, 2024

වෙන්නප්පුව , දංකොටුව කොවිඩ් අසාධිතයින් 1266 ක්

Must read

වෙන්කොවිඩි

වෙන්නප්පුව  දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් කොවිඩ් ආසාධිතයින් 1266 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ වෙතින් වාර්තා වේ. ඒ අතරින් වැඩිම කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.එම ප්‍රමාණයක 86 දෙනෙකි.  වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලාරී කොට්ඨාසයෙන් ආසාධිතයින් දෙනෙකු වාර්තා වී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article