වයඹ පළාත් සභාවට එරෙහිව චන්ද්‍රිකා වේවැල අතට ගනී ! (අද කාටුනය)
අපගේ පාඨකයින් බොහෝදෙනෙකු විසින් කලක් තිස්සේ අප වෙත කරමින් සිටින යෝජනාවක් මල්ඵල ගන්වමින් වයඹ ටුඩේ වෙබ් අඩවිය අද සිට කාටුන් විශේෂාංගයක් ආරම්භ කරයි. ඒ අනුව දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන ඇතුලු වයඹ ජනතාව වෙත සෘජුව බලපාන්නාවූ ඕනෑම ක්ෂේත්‍රක් අලලා නිර්මාණය කෙරෙන කාටූන් මින් ඉදිරියට ඔබට වයඹ ටුඩේ වෙබ් අඩවිය ඔස්සේ රසවිදිය හැකි වනු ඇත. කාටුන් නිර්මාණය කිරීමේ හැකියාවක් හෝ නිර්මාණාත්මක කාටුන් සංකල්පයන් ඔබ සතු නම් ඔබේ කුසලතාවය ලෝකය වෙත ගෙනයාමට වයඹ ටුඩේ නිරන්තරයෙන් සූදානමින් සිටින බව මෙහිදී සිහිපත් කරමු.
සංස්කාරක – වයඹ ටුඩේ

- Advertisement -
- Advertisement -