වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට පියසිරි රාමනායක මහතා නව අමාත්‍යවරයෙකු වශයෙන් මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වයඹ පළාත් සභාවේ සෙසු අමාත්‍යවරුන් විසින් දැරූ විෂයන්වලද යම් යම් වෙනස්කම් සිදු වී ඇති බව වාර්තා වෙයි. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.