
ලුණුවිල ප්
රාදේශීය රෝහල, කොවිඩ් ආසාදිත කාන්තාවන් සඳහා පමණක් වෙන්කිරීමට අවශ්
ය කටයුතු පිළිබඳ සොයා බැලීමට කොරෝනා පිළිබද රාජ්‍ය ඇමතිනි අද (09) ලුණුවිල ප්
රාදේශීය රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබුණි.
මේ අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලකයන්ද එක්ව සිටියහ