දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කර වසර 13 ක් පිරීම නිමිත්තෙන් පසුගියදා ඔහුව සිහිකරමින් යාපනයේ සහ වවුනියාවේ අනුස්මරණ උත්සව පැවැත්විණි.
දෙමළ ජාතික සන්ධානයේ දෙමළ දේශපාලන නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චවාකච්චේරි හි දී ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ පිළිරුව අසල
