(10.30 am ) මේ මොහොතේ සැබෑ ජනතා සේවය යනු තමන්ට හැකි පමණින් ජනයාට සෙත සැලසෙන අයුරින් ක්‍රියාකරමින් මේ අර්බුදකාරි තත්වයට මුහුණ දිමට හැකි යම් පමණක හෝ සහනයක් සහයක් ලබාදිමය. ඒ අරුතින් ගත් කළ ලංකා පොලොව තුල කැපිපෙන ජනතා දේශපාලනයකට මේ අවස්තාවේ ජනතා විමුක්ති පෙරමුණ සිය රතු තරුව බලකාය හරහා මුල පුරා තිබේ.
“කොරෝනා වෛරසයට එරෙහිව මනුෂ්‍යත්වය” වෙනුවෙන්..!රතු තරුව සහන සේවා බලකාය කුරුණෑගල මාවතගම නගරයේ ආයතන සහ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම සඳහා යලිත් මැදිහත් වෙමින් සුවිශේෂි මෙහෙවරක නියැලි සිටිති.