Saturday, January 18, 2025

මෙරට ක්‍රියාත්මක විදේශීය විශ්වවිද්‍යාල හා උපාධි පිරිනමන ආයතන නියාමනයට පියවර

Must read

z_p18-We-cannot

ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් අනුව මුල් ස්ථාන 500 තුල ඇති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය විශ්වවිද්‍යාල හා උපාධි පිරිනමන ආයතන ලියාපදිංචි කිරීම හා නියාමනය සදහා  ක්‍රමවේදයක් හදුන්වාදීම සදහා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙවැනි විශ්වවිද්‍යාල / උපාධිපිරිනමන අආයතන ඒවයේ මව් ආයතන විසින් තත්ත්ව ආරක්ෂණය සිදුකරන නමුත්  එම ආයතන ලංකාවේ උපාධි පාඨමාලාවක් පැවැත්වීම සදහා සුදුසුද යන්න හදුනාගැනීමෙක් හෝ න්‍යාමනය කිරීමක් සිදුනොවන බැවින් මෙම ක්‍රමය හදුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article