Saturday, November 23, 2024

මුන්දලම සැමන් ෆැක්ටරියකින් කොවිඩ් ආසාධිතයින් 09ක්

Must read

CORONA2
මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සැමන් නිෂ්පාදන
කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව
සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ඔවුන් මුන්දලම,උඩප්පුව,ඇතුළු ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.
හදුනා ගෙන ඇති ආසාධිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට
සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.


 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article