මිය ගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුර හලාවත – සුදුවැල්ල වෙළරට ගොඩ තිබියදී ධීවරයින්ට හමුවී ඇත. 14 වැනිදා අළුයම මෙම කැස්බෑ සිරුර වෙරළට ගොඩ ගසා තිබුණි.ගොඩ ගසා තිබූ කැස්බෑ සිරුර සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ නිලධාරීන්ට දැණුම් දීමට ප්‍රදේශයේ ධීවරයින් කටයුතු කර ඇත.
ජුඩ් සමන්ත