කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බස් ධාවකයින් මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා වෙනුවෙන් සහන පියවර ගෙන ඇති අතර ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව බස් රථ හිමිකරුවන්ට අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු ,ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් , ගාස්තු අදිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු සදහා අයකරනු ලබන මුදල 2020 මාර්තු මාසයේ සිට නිදහස් කරන බවට රජය නිවේදනය කරයි.
මාර්තු සිට බස් ධාවකයින්ට ගෙවීමට ඇති ගාස්තු වලට සහනයක්
