අද පෙ.ව 5.00 ට පමණ මාදම්පේ ප්‍රා:ලේ කොට්ඨාශයේ පනිරෙන්ඩාව ග්‍රා:නි කොට්ඨාශයට ඇතෙකු ඇතුළු අලි 07 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් ගම තුලට ඇතුළු වි ඇති බව වාර්තා වේ. මේ වනවිට ඔවුන් කොටකන්ද ගමිමානයේ ඇතිබොරළු වලවල් වල ගැවසෙමින් සිටින අතර ගම්වාසීන් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් යම් බියකින් පසුවෙති.
මාදම්පේ ,පනිරෙන්ඩාවට අලි 07 දෙනෙක් ඇවිත්
