(10.24am) පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් 19 වෛරසය ආසාධිත වූ බව කියන පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ගැවසුණු බව කියන ප්‍රදේශ විශබීජහාණුකරනය කිරීම සෞඛ්‍ය අංශ විසින් මේ වන විට ආරම්භ කර ඇත.ඒ අනුව ඔවුන් ගැවසුණු බවට හඳනාගෙන ගෙන ඇත සියළුම පොදු ස්ථාන ඇදිරි නීතිය අවසන් වීමට පෙර විශබීජහාණුකරන කිරීම මේ දිනවල සිදු වෙමින් පවතී.