මහින්ද රාජපක්ෂ නම් වු ශ්‍රීලංකා ඉතිහාසයේ එකම කුමන්ත්‍රණ අගමැති මේ දිනවල ඔහුගේ හිතවතුන් තමන්ට රිසි අයුරින් රටේ ආර්ථික මරමස්ථාන හා ප්‍රධාන සමාගම් වෙත පත්කරමින් සිටින බව කවුරුත් දන්නා කරුණකි.
මේ අතරින් තමන්ගේ අතිජාත සගයෙකු නාලක ගොඩහේවා ජාතික රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයටත්, කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිත්වයටත්, ලක්ෂ්මන් හුළුගල්ල ලංකා හොස්පිට්ල්ස් හී සභාපතිවරයා ලෙස පත්කිරීමත් සිදුවිය. එහිදී සිරිසේන ජනාධිපති දැඩි ස්වරයෙන් සඳහන් කර ඇත්තේ තම නියෝගයට පිටින් කිසිඳු පත්කිරීමක් සිදුනොකරන ලෙසය.