වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති පුද්ගලික බස් රථයක් මහවැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ට්‍රාන්ස්ෆෝමරයට ගැටී අනතුරක් සිදුව ඇති අතර මෙම අනතුරින් පුද්ගයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 19 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් 3 දෙනෙකු කාන්තාවන් වන අතර 16 දෙනෙකු පිරිම් පුද්ගලයන් වෙයි.
ඡායාරූප – http://www.ada.lk/