අභාවප්‍රාප්ත ගායක අමර් පද්මශ්‍රී ආචාර්ය එස්.පී. බාලසුබ්‍රමනියම් කලාකරුවා සිහිපත් කරමින් ශ්‍රී ලාංකික දමිල සංගිතවේදින් කණ්ඩායමක් විසින් උපහාර ගීතයක් නිර්මාණය කර තිබේ. මෙම ගීතය රචනා කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු වන වන අරුන් කුමාරස්වාමි විසිනි.
එස්.පී. බාලසුබ්‍රමනියම් විසින් ගීත 40 000කට අධික ගීත සංඛාවක් ගායනා කර තිබෙන අතර ඔහු භාෂා 16 කින් ගීත ගායනා කර තිබීම විශේෂත්වයකි. පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ සම්මාන වලින් ඔහු පිදුම් ලැබීය. –https://youtu.be/xhuP951_h9c
‘ බාලසුබ්‍රමනියම්’ සමරා ශ්‍රී ලාංකික සංගීතවේදීන්ගෙන් උපහාර ගීතයක්
