Sunday, November 24, 2024

පොලිස් දඩ කොලේ නොගෙවා මාරු වූ සාලින්ද දිසානායක අධිකරණයට !

Must read

trafficමාර්ග නීති කඩවන අයුරින් යතුරු පැදියකින් තවත් රථයක් පසුකර ගිය අවස්ථාවකදී එම මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරින් විසින් නිකුත් කර තිබූ දඩ මුදල් කොළයක් නොගෙවා පැහැර හැරි අයෙකුට රුපියල් තුන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඊයේ (09 ) නියෝග කළේය.

මෙලෙස දඩ නියම වූයේ දුම්මලසූරිය ප‍්‍රදේශයේ පදිංචි සාලින්ද දිසානායක නැමැත්තෙකුටය.

මාර්ග නීති කඩවන අයුරින් තවත් රථයක් පසුකරයාම සහ පොලිසිය මගින් නිකුත්කළ දඩ කොළය නොගෙවා පැහැරහැරීම යන චෝදනා ද්විත්වය යටතේම දුම්මලසූරිය පොලිසිය විසින් සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article