පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා අත්‍යඅවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් කරුවලගස්වැව මින්රා ගාමන්ට් ආයතනය විසින් පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත ලබාදීම අද (23) සිදුකෙරිණි. කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතාගේ ඉල්ලීමක් පරිදි මින්රා ගාමන්ට් ආයතනය විසින් මෙම සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල තොගයක් පරිත්‍යාග කර
ඇත.
ඡායාරූප උපුටාගැනීම – ලංකාදිප