Saturday, March 29, 2025

පුත්තලමේ සර්වජන බලය බහුතරයක් ප්‍රතික්ෂේපයි

Must read

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 15 ක් නාමයෝජනා භාරදී ඇත. මෙම නාම යෝජනා පත්‍ර අතුරින් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 14 ක නාම යෝජනාපත්‍ර නියමිත වේලාවට භාර නොදීම සහ තරුණ අපේක්ෂකයින්ගේ වයස තහවුරු නොකිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article