(4.23pm) ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ( Covid 19) පැතිරීමේ ආවධානම් කලාප ලෙස පුත්තලම් දිස්ත්‍රික්කය, බස්නාහිර පළාත (විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය) සහ දකුණු පළාත “ඉහළ අවදානම්” ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.