ත්‍රීකුණාමළය නගර මධ්‍යයට මේ ආකාරයට මුවන් පැමිණෙන්නේ ආහාර සොයාගෙන බව ප්‍රෙද්ශවාසීන් පවසනවා. මේ දිනවල වසා ඇති නගරය පාලුය. ආහාරයට ද කිසිවක් නැත. එබැවින් මුව රංචුවට ආහාර සැපයීමටද ඔවුන්ට කරුණාව දක්වන පුද්ගලයෙකු කැපවී සිටියි. මෙම ඡායාරූපයේ සිටින්නේ එම පුද්ගලයායි. ඇදිරි නීතිය පැවතියත් මේ මුවන් ට එළවලු සපයන පුද්ගලයින්ද සිටිනවා.