අද දහවල් පුත්තලම නගරයේදී විරෝධතාවයක් පැවැත්විනි. ඊශ්‍රායලය විසින් පලස්තීනයට ඒල්ල කරන ප්‍රහාර වලින් මියගිය පලස්තීන ජාතිකයින් හා අවතැන්ව සිටින පලස්තීන ජාතිකයින් සිහිකරමින්, ඊශ්‍රායලයට එරෙහිව මෙම විරෝධතාවය පවත්වන ලදී. මෙම විරෝධතාවය මොහිදීන් ජුම්මා පල්ලිය ඉදරිපිට දී පැවැත්වීණි.