Saturday, September 21, 2024

පර්ල් එක්ස්ප්‍රස් නැවේ අපද්‍රව්‍ය මාරවිල මුහුදු වෙරළටත්

Must read

 

50 (1) 51 (1) 52 (1)

පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මාරවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ අප ද්‍රව්‍ය ඉවත් කිරීම 30 වැනිදා සිදු කරන ලදි. සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරීය සහ යුධ හමුදාව විසින් මෙම පිරිසිදු කිරීම සිදු කරන ලදි.

ගිනි ගත් නෞකාවෙන් විසිර ගිය බව කියන කියම් ප්ලාස්ටික් ඇට වර්ගයක් මාරවිල – කුරුස පල්ලිය ආසන්න වෙරළ තීරය පුරා දක්නට ලැබුණි.මෙම ප්ලාස්ටික් ඇට වර්ගය නැවත යම් ආකාරයකට මුහුද එක්වී ඒවා මත්ස්‍යයින් විසින් ආහාරයට ගත හොත් විශාල විනාශයක් සිදු විය හැකි බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය සදහන් කරයි.

 


 

ඡායාරූප –  ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article