කුරුණෑගල මාලිගාපිටියේදී අද පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල සහ ඊට සහභාගිවීම සදහා පාක්ෂිකයින් පැමිණි පෙළපාලිවල අවස්ථා කිහිපයක් වයඹ ටුඩේ කැමරාවේ මෙලෙස සටහන් විය.
විවිධ නර්තනාංගවලින් විචිත්රවත් වූ මෙම පෙළපාලිවලට ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ද සටන් පාඨ කියමින් එක්ව සිටිනු දැකගත හැකි වූ අතර ඇතැම් ඇමැතිවරුන් පාක්ෂික කර පිටින් සමුලු භූමිය වෙත පැමිණි ආකාරයද දැකගත හැකි විය.