2025 පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා මේ වන විට පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 111 ක් නාම යෝජනා දීලා තිබේ. ඒ අතර අද දහවල් වන විට නාමයෝජනා භාරදී ඇති ආකාරය මෙසේයි. මැතිවරණ ඉතිහාසයේ වැඩිම ස්වාධින කන්ඩායම් ප්‍රමාණයක් ලංකාව පුරාම ඉදිරිපත්වී තිබීම නිරීක්ෂණය කළ හැකිය තිබේ.
පුත්තලම මහානගර සභාව
- යහපාලනය සඳහාවූ ජාතික පෙරමුණ
- ජාතික ජනබලවේගය
හලාවත නගර සභාව
- ස්වාධීන
- ජාතික නිදහස් පෙරමුණ
- සමගි ජනබලවේගය
කල්පිටිය ප්‍රා.ස
- ස්වාධීන
- පොදුජන එක්සත් පෙරමුණ
පුත්තලම ප්‍රා.ස
- ස්වාධීන
- ජාතික ජනබලවේගය
- ජනඅරගල සන්ධානය
වනාතවිල්ලුව ප්‍රා.ස
- ජාතික ජනබලවේගය
- පොදුජන එක්සත් පෙරමුණ
කරුවලගස්වැව ප්‍රා.ස
- පොදුජන එක්සත් පෙරමුණ
- ජාතික ජනබලවේගය
- ස්වාධීන
- ජනඅරගල සන්ධානය
නවගත්තේගම ප්‍රා.ස
- ස්වාධීන
- පොදුජන එක්සත් පෙරමුන
- ජාතික ජනබලවේගය
- ජනඅරගල සන්ධාන
ආණමඩුව ප්‍රා.ස
- එක්සත් ජාතික සන්ධානය
- පොදුජන එක්සත් පෙරමුණ
- ජාතික ජනබලවේගය
- ජනඅරගල සන්ධානය
ආරච්චිකට්ටුව ප්‍රා.ස
- සමගි ජනබලවේගය
- ජනඅරගල සන්ධානය
හලාවත ප්‍රා.ස
- ස්වාධීන
- සමගි ජනබලවේගය
- ජනඅරගල සන්ධානය
නාත්තන්ඩිය ප්‍රා.ස
- පොදුජන එක්සත් පෙරමුණ
- ජාතික ජනබලවේගය
වෙන්නප්පුව ප්‍රා.ස
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ