Sunday, November 24, 2024

නිරෝධායන මගඩියට සමගි බලවේගයේ විරෝධය

Must read

161329807_1574366979424394_3774763416541872890_nවිදේශයේ සිටින  ශ්‍රී ලාංකිකයින්ට ලංකාවට පැමිණි පසු නිරෝධායනය සදහා මිළ අධික හෝටල් වලට නොයවා  නිවෙස්වල නිරෝධායනයවීමේ අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් ඊයේ  සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ දී  පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.

ඒ අතර ඊයේ ජර්මනියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද ලංකාවට පැමිණි පසු තමන්ට මුහුණ දීමට සිදුවන නිරෝධායන මගඩිය සම්බන්ධයෙන් විරෝධය පා උද්ඝෝෂණයක් පවත්වන ලදී.


160589632_1574367019424390_8467958725886000791_n
161329807_1574366979424394_3774763416541872890_n 162183868_488770992142304_8722839537130001908_n 161062026_488771112142292_9154864890882601096_n image_1e5cef088e

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article