Saturday, November 23, 2024

නිරෝධායනය මගහැර පැමිණි 234 ක් වෙන්නප්පුවේ

Must read

wennappuwa(12.44pm)පසුගිය දින කීපය පුරා  සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද සොයා විමර්ශන වලදී  ඉතාලිය ඇතුළු වෙනත් රටවල් වලින් මෙරටට පැමිණ නීරෝධයන කිරීමේ මධ්‍යස්ථාන වෙත නොගොස් සෘජුවම තමන්ගේ ගම් බිම් බලා පැමිණි 1015 කට ආසන්න පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කය තුල සිටින  අනාවරණය වී ඇත.එම පිරිසෙන්   වැඩිම පිරිසක් සිටින බවට වාර්තා වී ඇත්තේ වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.එම පිරිස 250 ඉක්මවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි. මෙම නිවෙස් වලට පොලිස් නිලධාරීන්ද ගොස් සොයා බලා ඇති බවත් වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article